|
|
Creado por Dulina Official
hace alrededor de 8 años
|
|
ඉතිහාසය ගැන තොරතුරු අපි දැනගන්නේ කොහොමද?
මොනවද එතකොට සාහිත්ය මූලාශ්ර කියන්නේ?
හෑ ! එතකොට ඔය රොබට් නොක්ස් වගේ අය අපේ රට ගැන ලියූ පොත් පත් ආදියත් ඒ ගණයටද අයත් වෙන්නේ?
ඉතිං එතකොට අපේ රටේ ලියවුණු පැරණිම සාහිත්ය ග්රන්ථය මොකක්ද?
එහෙනම් අපේ රටේ ඉතිහාසය හැදෑරීමට තිබෙන පොත දීපවංශයද?
මොකක්ද මේ පුනරුක්ති දෝෂය කියන්නේ?
හ්ම්...! ලංකාවත් මාර රටක්... එතකොට මහාවංශයේ මුල් කොටස ලිව්වෙ කවුද?
මුල් කොටසට අයත් වෙන්නේ මොන රජතුමා තෙක්ද ඇම්ඩන්තුමා ?
දීපවංශයත් මහාවංශයත් අතර සමානකම් තියෙනවා කියලා කියනවා නේද ?
රටක ඉතිහාසය අඛණ්ඩව එකම කෘතියක ලියවුණු රටවල් අඩුයි නේද මහාචාර්යතුමා ?
එතකොට මහාවංශ ටීකාව කියන්නේ මොකක්ද ?
දේශීය මූලාශ්ර වලට ඔය ග්රන්ථ දෙක විතරද තියෙන්නේ ?
එතකොට ඇම්ඩන්තුමා සංදේශ කාව්ය, ප්රශස්ති කාව්ය, සහ හටන් කාව්ය කියලා කියන්නෙ මොනවද?
බොහොම ස්තූතියි ඇම්ඩන් මහාචාර්යතුමා...අදට ඇති වගේ
තැන්කියු වේවා..!
Ocultar las fichas que te sabes