Mind map
ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන

Mind map: ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන
Map content
ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන
තමා ජීවත් වන සමාජය හා ලෝකය පිළිබඳ යථාවබෝධය ලැබීම.
අතීත අත්දැකීම් මඟින් වර්තමානය තේරුම් ගැනීමටත්, ඒ මත අනාගතය ගොඩ නංවා ගැනීමට.
රටේ ජාතික අනන්‍යතාව හදුනා ගැනීමටත්, ලොවේ ඕනෑම රටකදී තම රටේ අනන්‍යතාව විදහා පෑමේ කුසල තාවයක් ඔප් නංවා ගත හැකිය.
මානව වර්ගයට ආදරය කිරීමට හුරුවී, ජාතික සමඟිය ගොඩ නංවා ලීමට හැකියාව ලැබේ.
තම සංස්කෘතික හර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට මෙන්ම, අනෙක් සංස්කෘතින්ට ද ගරු කිරීමට හුරු පුරුදු වීමට
විවිධ මත ඉවසීමටත් හැකියාව හුරු කම ලැබීමෙන් , මානව වර්ගයට හිතකාමි, සාමකාමි පෞර්ෂයක් ගොඩ නංවා එහි ආදර්ශය අන් අයටද ලබා දෙමින්, යහපත් ජීවීතයක් ගත කිරීමේ හැකියාව වර්ධනය වේ. එය රටට ද සමස්ථ ලොවටම හිත කාමි මානව පිරිසක් ලොවට දයාද කිරීමට හේතු වන්නකි.
අනාගත නායකත්වයට ආදර්ශ ලබා ගැනීමටද ඉතිහාසය හැදෑරීම ඉතා ප්‍රයෝජනවත් වේ.
කාලය හා අවකාශය පිළිබඳ අදහස වර්ධනයට